බෙන්ගමුව රොටුඹ මාර්ගයේ ත්‍රී රෝද රථ අනතුරක් – තිදෙනෙක් මරුට

බෙන්ගමුව රොටුඹ මාර්ගයේ දාබෝගල ප්‍රදේශයේ අවමඟුල් උත්සවයකට සහභාගී වීමට ත්‍රිරෝද රථයකින් ගමන් ගත් සිව් දෙනෙකු තිරිංග අවහිර වීම හේතුවෙන් මාර්ගය අයිනේ තිබූ පොල් ගසක ගැටී තිබේ.

පොලිසිය පැවසුවේ, එහි ගමන්ගත් තිදෙනෙකු මියගිය බවයි.

රියදුරු බරපතල තුවාල ලබා ඌරුබොක්ක, හීගොඩ රජයේ රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට මාරු කර යවා අැත.

Exit mobile version