දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද සංකේත වර්ජනයක

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පළ කරමින් දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද (17) සංකේත වර්ජනයක නිරත වෙයි.

අද උදෑසන 8.00ට ආරම්භ කරන මෙම වර්ජනය මාතෘ සහ ළමා රෝහල්, පිළිකා ආයතනය සහ වකුගඩු සායනවල ක්‍රියාත්මක නොවේ.

Exit mobile version