දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘත කෙරේ

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 06 ක් අඩි 01 බැගින් විවෘත කර ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.

ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ, දැදුරුඔයේ පහළ ප්‍රදේශ වල පදිංචිකරුවන් අවදානයෙන් පසුවිය යුතු බවයි.

Exit mobile version