Home දේශීය පුවත් අකුණු සැර වැදී පුද්ගලයෙකු මරුට

අකුණු සැර වැදී පුද්ගලයෙකු මරුට

0
අකුණු සැර වැදී පුද්ගලයෙකු මරුට

අකුණු සැර වැදීමෙන් ඊයේ (20) රාත්‍රී 8.00 ට පමණ පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරයි.

මෙම අනතුර සිදුවී ඇත්තේ තබ්බෝව වැවේ මසුන් මරමින් සිටි 34ක් වයසැති අයෙකුටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version