ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටීම් – 1987 දැනුම් දෙන්න

දිවයිනට බලපා අැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අගලවත්ත, මතුගම, හොරණ වැනි ප්‍රදේශවලින් විදුලිය බිඳ වැටීම් වාර්තා වී ඇත.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පැවසුවේ, වර්ෂාවත් සමග රැහැන් මාර්ග කඩා වැටී ඇති බැවින් ඒවා ස්පර්ශ කිරිමට යාමෙන් වළකින ලෙස ජනතාවට දැනුම් දෙයි.

එවැනි බිදවැටීම් සිදුව අැති අවස්ථාවලදී 1987 දුරකතන අංකයට කඩිනමින් දැනුම් දෙන ලෙස එම අමත්‍යංශය ඉල්ලා සිටියි.

Exit mobile version