Home දේශීය පුවත් කඩුවෙල – කොළඹ නව නුවර මාර්ගයේ අවහිරතාවයක්

කඩුවෙල – කොළඹ නව නුවර මාර්ගයේ අවහිරතාවයක්

0
කඩුවෙල – කොළඹ නව නුවර මාර්ගයේ අවහිරතාවයක්

කඩුවෙල – කොළඹ නව නුවර මාර්ගයේ බියගම දෙස සිට කඩුවෙලට පිවිසෙන ස්ථානයේ පාලම මේ වන විට ගිලා බැසීමේ අවධානමකට ලක්ව ඇත.

ඒ හේතුවෙන් එම මාර්ගයේ වාහන ධාවන කටයුතු නවතා දමා ඇත.

මේ හේතුවෙන් ඉහත මාර්ගයේ ගමන්කරන මහජනතාවට සහ රියදුරන්ට සිදුවන අපහසුතාවය මග හරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිසීය දන්වා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version