Home දේශීය පුවත් ප්‍රදේශ රැසක ඩෙංගු රෝග ව්‍යාප්තිය යළි ඉහළට

ප්‍රදේශ රැසක ඩෙංගු රෝග ව්‍යාප්තිය යළි ඉහළට

0
ප්‍රදේශ රැසක ඩෙංගු රෝග ව්‍යාප්තිය යළි ඉහළට

ප්‍රදේශ රැසක ඩෙංගු රෝග ව්‍යාප්තිය යළි ඉහළ ගොස් ඇති බවත්, මේ හේතුවෙන් රෝග ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ වනවිට සතියකට ඩෙංගු රෝගීන් 200 ක් පමණ වාර්තා වී අැති අතර රෝගින් වැඩි වශයෙන් වාර්තා වන්නේ බස්නාහිර, වයඹ, සබරගමුව හා නැගෙනහිර පළාත්වලින්ය.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 16 ක් වාර්තාවී ඇති අතර රෝගය වැළදී ඇති පිරිස 18,000 කට අධික වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version