ජනපති ට්‍රම්ප්, උතුරු කොරියානු නායකයා අතර පැවැත්වීමට තිබු හමුව අවලංගු කරයි

උතුරු කොරියානු නායකයා සහ ජනාධිපති ට්‍රම්ප් අතර ලබන ජුනි 12 වනදා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත තිබු සමුළුව අවලංගු කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊයේ (24) ප්‍රකාශ කළේය.

උතුරු කොරියානු නායකයා වෙත ලිපියක් යොමුකරමින් ඔහු කියා සිටියේ උතුරු කොරියාව මෑතකදී දැක්වූ දැඩි පසමිතුරුකම් හේතුවෙන් තමා උදහසින් පසුවන බවයි.

Exit mobile version