මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ හරහා අද (28) උදෑසන සිට හමා යන දැඩි සුළං තත්වයක් හේතුවෙන් මැයි මාර ගසක විශාල අත්තක් කඩා වැටිමෙන් හින්දු කොවිලේ ගොඩනැගිල්ලකට දැඩි අලාභ හානි සිදුවි අැති බව නොර්වුඩ් පොලිසිය පවසයි.
මැයි මාර ගසේ අත්ත කඩා වැටෙන අවස්ථාවේ කොවිලේ කිසිවෙක් නොසිටි බවත්, අත්ත කඩා වැටිමෙන් කොවිලේ ගොඩනැගිල්ලකට දැඩි අලාභ හානි සිදුවි අැති බවයි නොර්වුඩ් පොලිසිය සදහන් කළේ.