ජනපති පූජ්‍ය මාදුඑවාවේ සෝභිත හිමි ජන්ම දින සැමරුම් උළෙලට එක්වෙයි

අපවත්වී වදාළ පූජ්‍ය මාදුසොභිත හිමියන්ගේ ජන්ම දිනය සමරමින් ඊයේ (30) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය.

කතානායක කරූ ජයසූරිය මහතා ඇතුඑ මැති ඇමතිවරු ද සම්භාවනීය ආරාධිතයින් පිරිසක් ද මෙම සැමරුම් උළෙලට එක්ව සිටියහ.

Exit mobile version