අද සිට දින දෙකක් තැපෑල වර්ජනයක් ආරම්භ කරයි

ස්ථානාධිපතිවරුන්ගේ නව පත්වීම් ස්ථීර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරී සංගමය ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.

Exit mobile version