දේශීය පුවත් දකුණේ වෛරස් උණ ආසාධනය විමෙන් මියගිය දරුවන් සංඛ්‍යාව 15 දක්වා වැඩිවෙයි indika - June 4, 2018 0 දකුණේ කුඩා දරුවන් අතර පැතිර යන වෛරස් උණ ආසාධනය විමෙන් මියගිය දරුවන් සංඛ්‍යාව 15 දක්වා වැඩි වි තිබේන බවට වාර්තා වෙයි.