Home විදෙස් පුවත් ග‌ෝතමාලා‌වේ ෆියුග‌ෝ ගිනි කන්ද සක්‍රිය වී‌මෙන් ජිවිතක්ෂයට පත් සංඛ්‍යාව ඉහළට

ග‌ෝතමාලා‌වේ ෆියුග‌ෝ ගිනි කන්ද සක්‍රිය වී‌මෙන් ජිවිතක්ෂයට පත් සංඛ්‍යාව ඉහළට

0
ග‌ෝතමාලා‌වේ ෆියුග‌ෝ ගිනි කන්ද සක්‍රිය වී‌මෙන් ජිවිතක්ෂයට පත් සංඛ්‍යාව ඉහළට

ග‌ෝතමාලා‌වේ ෆියුග‌ෝ ගිනි කන්ද සක්‍රිය වී ඇති අතර එය දශකයකට පසු එරට ඇති වු දරුණුතම සක්‍රිය වීම බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්න‌ේ.

මීට ‌පෙර ‌මෙම ගිනිකන්ද සක්‍රිය වුයේ 1974 වසරේ දීයි.

මේ වන විට ග‌ෝතමාලා‌ ගිනි කන්ද සක්‍රිය වී‌මෙන් ජිවිතක්ෂයට පත් සංඛ්‍යාව ඉහළ ග‌ෙ‌ාස් ඇති අතර එරට මාධ්‍ය වාර්තා සඳහන් කළ‌ේ පුද්ගලයින් 62 ‌‌ද‌ෙන‌ෙකුට අධික ප්‍රමාණයක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

ගිනි කන්ද සක්‍රිය වී‌මත් සමග කලු දුමාරයන් හා ඉන් පිටවන අලු ගුවනට එකතු වී ඇති බවයි එරට බළධාරීන් ප්‍රකාශ කරන්න‌ේ. ඒ හ‌ේතුව‌ෙ‌න් එරට ගුවන් ගමන් ද අඩාල වී ඇති බවයි එරට බළධාරීන් ප්‍රකාශ කළ‌ේ.

ෆියුග‌ෝ ගිනි කන්ද‌ෙ‌න් පිටවන දුමාරයන් වාතයට මුසු වීමත් සමඟ එරට ජනතාව හුස්ම ගැනී‌‌මේ අපහසුතා මතුව ඇති බවත් වාර්තා ව‌ෙයි.

ම‌ෙම ගිනි කන්ද සක්‍රිය වීමත් සමඟ එරට වැසියන් මිලියන 1.7 කට අධිික පිරිසක් බලපෑමට ලක්ව ඇති බවයි එරට රජය ප්‍රකාශ කරන්න‌ේ. පුද්ගලයින් 3200 කට අධික පිරිසක් ආරක්ෂක ස්ථථානවල සිටින බවත් සඳහන් ව‌ෙයි.

ග‌ෝතමාලා‌වේ ගිනි කන්ද සක්‍රිය වී තිබීම නිසා එරට ජනාධිපති ජිමී ම‌ොරාල්ස් විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ති‌‌බේ.

(නිවන්දනා රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version