ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව තේරීම් කමිටුවක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පත්කර ඇත.

මැයි 16 දා සිට වසරක කාලයකට මෙම තේරිම් කමිටුව නම් කර ඇත.

නව කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව වන්න‌ේ,

රසාන්ජලී ද අල්විස් (සභාපතිනී), කේ.කේ.ජේ. ඉන්දිකා මහත්මිය, බී.ටී.එන්. ගුණරත්න මහත්මිය, වරුණ වරාගොඩ මහතා

Exit mobile version