ව‌ෛරස් උණ ර‌ෝගය හ‌ේතු‌‌වෙන් මාතර දිස්ත්‍රික්කයේ ‌පෙර පාසල් ලබන 10 වනදා ‌ත‌ෙක් වසා තැ‌‌‌බේ

දකුණු පළාතේ පැතිර යන ‌‌ව‌ෛරස් උණ ර‌ෝගය හ‌ේතු‌‌වෙන් මාතර දිස්ත්‍රික්කයේ ‌පෙර පාසල් ලබන 10 වනදා ‌ත‌ෙක් වසා තැබීමට තිරණය කළ බව මාතර දිස්ත්‍රික් පෙර පාසල් සංගමය පවසයි.

මීට ‌‌පෙර දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඊය‌ේ දිනය දක්වා පෙර පාසල් වසා තැබීමට තිරණය කර තිබුණ‌ේ ය.

ක‌ෙ‌සේ ‌වෙතත් ආරක්ෂිත පියවරක් ල‌ෙස තවත් දින 05ක කාලයකට තම දිස්ත්‍රික්කයේ ‌පෙර පාසල් වසා තැබීමටයි එම සංගමය කටයුුුුතු කර තිබ‌ෙන්‌නේ.

(අංජනා කරුණාරත්න)

Exit mobile version