ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත ව‌‌ෙ‌යි

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත.

හෘදයාබාධයක් හේතුවෙන් මාලඹේ තලාහේන ප්‍රදේශයේ පවතින ඔහුගේ නිවසේදී අද (05දා) ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිය යන විට ඒ් මහතා 56 වැනි වියේ පසුවූයේය.

Exit mobile version