නෙළුම් කුලුනෙන් වැටී තරුණයෙක් මරුට

කොළඹ නෙළුම් කුලුණේ වැඩ කරමින් සිටි යාපනය ප්‍රදේශයේ තරුණයකු එහි 17 වැනි මහලෙන් බිවට වැටී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

පොලිසිය පැවසු‌වේ විදුලි සෝපානයට ඇති කුහරයෙන් ඔහු බිමට වැටී ඇති බවයිි.

 

Exit mobile version