යශෝධ රංගේ බණ්ඩාර ජුනි 12 වැනි දා දක්වා රිමාන්ඩ්

පුත්තලම දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර ජුනි 12 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට නුගේගොඩ වැඩබලන මහේස්ත‍්‍රාත් තිස්ස විජේරත්න මහතා අද (8) නියෝග කළේය.

ඒ බීමතින් කැබ් රථයක් පදවා හලාවත බංගදෙණිය කොට්ටපිටිය ප‍්‍රදේශයේ නිවසකට අලාභ හානි සිදු කළැයි අත්අඩංගුවට ගත් අවස්ථා‌වේදී යි.

Exit mobile version