Home දේශීය පුවත් කිරිවෙහෙර හිමියන්ට වෙඩි තැබීමේ සිදුවීම ගැන අඛණ්ඩ පොලිස් විමර්ශන – මෝටර් රථය පොලිස් අත්අඩංගුවට

කිරිවෙහෙර හිමියන්ට වෙඩි තැබීමේ සිදුවීම ගැන අඛණ්ඩ පොලිස් විමර්ශන – මෝටර් රථය පොලිස් අත්අඩංගුවට

0
කිරිවෙහෙර හිමියන්ට වෙඩි තැබීමේ සිදුවීම ගැන අඛණ්ඩ පොලිස් විමර්ශන – මෝටර් රථය පොලිස් අත්අඩංගුවට

ඊයේ (12) රාත්‍රී 10.50ට පමණ සැකකරුවන් තිදෙනෙකු විසින් කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තබා ජීප් රථයකින් පලා ගිය බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය නිවේදනය කරයි.

නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සාර්ථක තොරතුරු කීපයක් ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බව පොලීසිය පවසයි.

මේ වනවිට කිරිවෙහෙර විහාරාධිපති සහ තවත් හිමි නමක් තුවාල ලබා හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවයි සඳහන් වන්‌නේ.

වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් පැමිණ තිබූ මෝටර් රථය මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version