Home දේශීය පුවත් පාසල් පෙළපොත් සදහා ද වව්චර් ක්‍රමයක්

පාසල් පෙළපොත් සදහා ද වව්චර් ක්‍රමයක්

0
පාසල් පෙළපොත් සදහා ද වව්චර් ක්‍රමයක්

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේ පෙළපොත් මුද්‍රණයේ දී සිදුවන අධික වියදම අවම කිරීමේ අරමුණින් පාසල් පෙළපොත් සදහා ද වව්චර් ක්‍රමයක් හදුන්වාදීමට නියමිත බවයි.

මේ සදහා අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version