ජෝර්ජියානු අගමැති ජෝර්ජි ක්විර්කාස්විලි සිය ධුරයෙන් ඉල්ලා අස්‌වෙයි

ජෝර්ජියානු අග්‍රාමාත්‍ය ජෝර්ජි ක්විර්කාස්විලි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ එරට ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් ජනතාවගෙන් එල්ලවූ විරෝධතා මෙම ඉල්ලා අස්වීමට හේතුව බවයි.
50 හැවිරිදි ජොර්ජි කිවිරිකාෂ්විලී, 2015 වර්ෂයේ සිට එරට අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කරනු ලබයි.
Exit mobile version