ත්‍රීවිල් රථ සහ යතුරුපැදි ඉලක්ක කර ඉදිරියේදී නව පෙට්‍රල් වර්ගයක්

ත්‍රීවිල් රථ සහ යතුරුපැදි ඉලක්ක කර ඉදිරියේදී නව පෙට්‍රල් වර්ගයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඒ අනුව ආර්ථික සහනයක් ලබා දිය හැකි සේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ඉලක්ක කර නව පෙට්ට්‍රල් වර්ගයක් හඳුන්වා දීමට අත්හදා බලමින් සිටින බවත් එය බෙහෝ විට සාර්ථක වනු ඇති බව ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

Exit mobile version