ජනපති සහ අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර හමුවක්

අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය Matthew Morel මහතා ඇතුළු නියෝජිත පිරිස ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු ම‌ෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය‍.

Exit mobile version