Home දේශීය පුවත් ශෝක යෝජනා අද පාර්ලිමේන්තුවේ දී විවාදයට

ශෝක යෝජනා අද පාර්ලිමේන්තුවේ දී විවාදයට

0
ශෝක යෝජනා අද පාර්ලිමේන්තුවේ දී විවාදයට

හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබ්දුල් කාදර්, රේණුකා හේරත්, මල්ලිකා රත්වත්තෙ යන මහත්ම මහත්මීන් පිළිබඳ වූ ශෝක යෝජනා අද (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ශෝක යෝජනා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version