ශෝක යෝජනා අද පාර්ලිමේන්තුවේ දී විවාදයට

හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබ්දුල් කාදර්, රේණුකා හේරත්, මල්ලිකා රත්වත්තෙ යන මහත්ම මහත්මීන් පිළිබඳ වූ ශෝක යෝජනා අද (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ශෝක යෝජනා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

Exit mobile version