හෙට දිනය තුළදී දිවයින පුරා බත් දන්සල් 4397ක්

පොසොන් උත්සවය වෙනුවෙන් හෙට (27දා) දිනය තුළදී දිවයින පුරා බත් දන්සල් 4397ක් ලියාපදිංචි වී තිබෙන බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමය පෙන්වා දෙන්න‌ේ දිස්ත්‍රික්ක 21ක දන්සල් පැවැත්වෙන බවයි.

Exit mobile version