එච්.අයි.වී. ආසාදිතයන් 81 දෙනෙකු මාස තුනක් තුළ වාර්තා ව‌ෙයි

මේ වසරේ මුල් මාස තුන තුළ එච්.අයි.වී. ආසාදිතයන් 81 දෙනෙකු වාර්තා වන බව ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් රෝග මර්දන ව්‍යාපාරය පවසයි.

එච්.අයි.වී. වෛරසය පිරිමි පුද්ගලයන්ට වැඩිවශයෙන් ආසාධනය වී ඇති බවත්, ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී. ආසාදිතයන් 2800 ක් පමණ සිටින බවත් වාර්තා ව‌ෙ‌යි.

Exit mobile version