යුද හමුදා නිලධාරිය‌ෙකු වෙඩිතබාගෙන සිය දිවි හානි කර ගනියි

යාපනය අරාලි ප්‍රදේශයේ පිහිටි 17 වන ගැමුණු හේවා බළකා කඳවුරේ සේවය කළ යුද හමුදා නිලධාරිය‌ෙකු ඊයේ (28දා) රාත්‍රියේ සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසයි.

22 හැවිරිදි මෙම යුද හමුදා නිලධාරියා රත්නපුර – උඩකිරිල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Exit mobile version