842 වන ආදර්ශ ගම්මානය සඳහා මුල්ගල තැ‌බේ – අමාත්‍ය සජිත් ප්‍ර‌ේමදාස

වත්මන් රජය මින් ප‌ෙර බලයට පත් කිසිඳු රජයක් විසින් ජනතාව උද‌ෙසා න‌ොමිල‌ේ නිවාස ඉදිකරදී න‌ොමැති බව අමාත්‍ය සජිත් ප්‍ර‌ේමදාස මහතා පවසයි.

“සැමට ස‌ෙවණ” යළි පිබිද‌ෙන උදා ගම්මාන වැඩසටහන යටත‌ේ හම්බන්ත‌ොට දිස්ත්‍රික්කය‌ේ, සුරියවැව, වැලිවැව ප්‍රද‌ේශය‌ේ ඉදිවන සිතුරුවන්ගම, ස‌ොබාසීහගම, සන්හිඳීගම සහ සඳතරුගම යන උදාගම්මාන 4ට මුල්ගල තැබිමේ අවස්ථාවට ඊය‌ේ (29) එක්ව‌ෙමිනි.

සැමට ස‌ෙවණ යළි පිබිද‌ෙන උදා ගම්මාන වැඩසටහන යටත‌ේ දිවයින‌ේ ඉදිව‌ෙන 842 වන ආදර්ශ ගම්මානය ම‌ෙය ව‌ෙයි.

ඉන්දියානු නිවාස ආධාර වැඩසටහන යටත‌ේ ක්‍රියාත්මක වන ම‌ෙම උදා ගම්මාන 4හි නිවාස 96ක් ඉදිකිරිමට නියමිතයි.

Exit mobile version