ගාලු පාර බලපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි

අද (03) උදෑසන 9 සිට පස්වරු 7 දක්වා පැය 10ක කාලයක් ගාලු පාර බලපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය පැවසුවේ.

Exit mobile version