කිරිවෙහෙර විහාරධිපති හිමියන්ට ව‌ෙඩි තැබු සැකකරුවන් යළි රිමාන්ඩ්

කතරගම කිරිවෙහෙර විහාරධිපති හිමියන් හට වෙඩි තබා තුවාල සිදුකීරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 07 දෙනා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි.

ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (04) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගකර තිබේ.

Exit mobile version