හ‌ෙට කා‌ෙළඹ නුවර ප්‍රධාන මාර්ගය කෑගල්ල‌ෙ‌න් වාහන ගමනා ගමනය සීමා ක‌ෙ‌‌‌රේ

කෑගල්ල ප‌ොලිස් වසමේ වෑවලද‌ෙණිය රජමහා විහාරස්ථානය මගින් වාර්ෂිකව පවත්වනු ලබන ප‌ොස‌ොන් ප‌ෙරහැර ම‌ෙවර ද 2018.07.07 වන දින එනම් ‌හෙට දින රාත්‍රී 7.00ට විහාරස්ථාන භුමිය‌ෙන් ගමන් ආරම්භ කිරිමට නියමිතයි.

ඒ අනුව කා‌ෙළඹ නුවර ප්‍රධාන මාර්ගය කෑගල්ල නගරයෙන් වාහන ගමනා ගමනය සීමා ක‌ෙ‌‌‌රේ.

එබැවින් එම මාර්ගයේ ගමන් ගන්නා මහජනතාව සහ රියදුරන් එම කාලය තුළ දී විකල්ප මාර්ග භාවිතා කරන ම‌ෙන් ප‌ොලිසිය ඉල්ලා සිටියි.

Exit mobile version