සුළඟින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක නිවාස කිහිපයකට හානි

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (11දා) ඇතිවූ තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 150ද කට අධික ප්‍රමාණයකට හානි සිදුව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අනුව හෝමාගම, දෙහිවල, රත්මලාන, පිළියන්දල, මහරගම, කැස්බෑව, මොරටුව ඇතුළුව ප්‍රදේශ ගණනාවකින් නිවාස හානි වාර්තා වී තිබෙන බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

Exit mobile version