Home දේශීය පුවත් මතට එරෙහිව පාසලෙන් ජවයක් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්ව‌ෙයි

මතට එරෙහිව පාසලෙන් ජවයක් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්ව‌ෙයි

0
මතට එරෙහිව පාසලෙන් ජවයක් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්ව‌ෙයි

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනීම සදහා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව දීප ව්‍යාප්තව  ක්‍රියාත්මක කෙරෙන, මතට එරෙහිව පාසලෙන් ජවයක්, වැඩසටහන දියත් කිරීමේ උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පෙරවරුවේ මහනුවර ගැටඹේ කි්‍රඩාංගණයේ දී පැවැත්විණි.

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළේ සාර්ථකත්වය වෙනුවෙන් සුවශේෂී දායකත්වයක් සැපයූ රාජ්‍ය නිලධාරින් ඇගයීමට ලක් කරමින් සම්මාන හා තිළිණ ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

පේරාදෙණිය වෛද්‍යපීඨයේ මුඛ පිළිකා ඒකකයේ ඉදිරි කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක මුදලක් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා වෙත ලබාදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version