Home දේශීය පුවත් රියදුරු බලපත්‍රය ලබා ගැනී‌මේ ලිඛිත පරීක්ෂණය අද සිට පරිඝණක ස්පර්ශ තිර ආධාරය‌ෙන්

රියදුරු බලපත්‍රය ලබා ගැනී‌මේ ලිඛිත පරීක්ෂණය අද සිට පරිඝණක ස්පර්ශ තිර ආධාරය‌ෙන්

0
රියදුරු බලපත්‍රය ලබා ගැනී‌මේ ලිඛිත පරීක්ෂණය අද සිට පරිඝණක ස්පර්ශ තිර ආධාරය‌ෙන්

අද සිට ක්‍රියාත්මක වන පරිදි රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා වු ලිඛිත පරීක්ෂණය නව ක්‍රමවේදයකට සිදු කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් ‌සේවා අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

ඒ අනුව ම‌ෙත‌ෙක් පැවැති ලිඛිත පරීක්ෂණය පරිඝණක ස්පර්ශ තිර ආධාරය‌ෙන් සිදු ක‌ෙ‌ර‌ෙන අතර අදාල පරීක්ෂණය සඳහා ප‌ෙනි සිටින අප‌ේක්ෂකයින් ව‌ෙත කඩිනමින් ප්‍රතිඵල නිකුත් කිරීම සහ විභාග අක්‍රමිකතා වැළැක්වීම ම‌ෙම නව ක්‍රමවේදය ඔස්සේ සිදු කිරිමට නියමිතයි.

එහි පළමු අදිරය යටතේ ‌වේරහැර පිහිටා ඇති ම‌ෝටර් රථ ප්‍රවාහන ක‌ොමසාරිස් ද‌ෙපාර්තමේන්තු කාර්යාලයේ දී ම‌ෙම නව විභාග ක්‍රමවේදය ආරම්භ කිරිමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version