Home දේශීය පුවත් අධික ‌වේගයෙන් ධාවනය වු ත්‍රිර‌ෝද රථයක් කන්දක හැපී අනතුරකට – එක් අයෙකුට සුළු තුවාල

අධික ‌වේගයෙන් ධාවනය වු ත්‍රිර‌ෝද රථයක් කන්දක හැපී අනතුරකට – එක් අයෙකුට සුළු තුවාල

0

අද (17) පස්වරු 2.30 ට පමණ හැටන් ක‌ොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිලවත්ත ප්‍රදේශයේදී සිදු වු අනතුරකින් එක් අයෙක් සුළු තුවාල ලබා වටවල රා‌ේහල ව‌ෙත ඇතුළත් කර ඇත.

වටවල සිට හැටන් දක්වා අධික ‌වේගයෙන් ධාවනය වු ත්‍රිර‌ෝද රථයක් ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන ම‌ෙම අනතුර සිදු වී ඇත.

අධික ‌වේගයෙන් ධාවනය වී ඇති ත්‍රිර‌ෝද රථයේ හදිසියේ ඇති වු කාර්මික ද‌ෝෂයක් ‌හේතුවෙන් ත්‍රිර‌ෝද රථය රියදුරාගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රධාන මාර්ගයේ තිබු කන්දක හැපී ම‌ෙම අනතුර සිදු වී ඇති බවයි අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන වටවල ප‌ොලිසිය පවසා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version