ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරඟය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී ඊයේ (20) උදෑසන ආරම්භ විය.

එහිදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් පලමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 09කට ලකුණු 277ක් රැස් කිරීමට සමත් විය.

දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද (21) යි.

Exit mobile version