Home විදෙස් පුවත් කාබුල් නුවර ගුවන් තොටුපල අසළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් – 14 ක් මරුට

කාබුල් නුවර ගුවන් තොටුපල අසළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් – 14 ක් මරුට

0
කාබුල් නුවර ගුවන් තොටුපල අසළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් – 14 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ගුවන් තොටුපල අසළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 14 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ම‌ෙ‌ම ප්‍රහාරය‌ෙ‌න් තවත් 60 දෙනෙකු තුවාල ලැබා ඇත.

එරට හිටපු අගමැතිවරයෙකු වූ අබ්දුල් රෂීඩ් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය භාරගෙන තිබෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version