ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට

සංචාරක දකුණු අප්‍රිකානු සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරඟය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) සමත් විය.

ඒ අනුව ලකුණු 199කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ලකුණු 490ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවන් ලකුණු 290ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

ඒ අනුව තරඟ දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේය.

Exit mobile version