ගී‍්‍රසියේ ඇතෑන්ස් නුවර ආසන්නයේ පැතිරෙන ලැව් ගිනි හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 50 ඉක්මවයි

ගී‍්‍රසියේ ඇතෑන්ස් නුවර ආසන්නයේ පැතිරෙන ලැව් ගිනි හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 50 ඉක්ම වන බව එරට විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

වැඩිම පිරිසක් ලැව් ගිනි වලට ගොදුරු වී ඇති බව වාර්තා වන්නේ ඇතෑන්ස් අගනුවරට කිලෝමීටර් 40 ක් ඊසාන දෙසින් පිහිටි මාටි මුහුදුබඩ නිකේතන ප්‍රදේශයෙනි.

බොහෝ දෙනා සිය නිවෙස් වල හෝ මෝටර් රථ වල සිටියදී මෙලෙස ලැව් ගින්නට ගොදුරු වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Exit mobile version