ශ්‍රී ලංකාවේ වියපත් වීමේ ජනගහන වේගය තවත් ඉහළ යාහැකි ප්‍රවණතාවයක්

ලෝක වැඩිහිටි දිනය යෙදී තිබෙන්නේත් අද (01) දිනයටයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ දකුණු ආසියාවේ වේගයෙන්ම වියපත් වීමේ ජනගහනයට ශ‍්‍රී ලංකාව හිමිකම් කියන බවත් මෙරට මුළු ජනගහනයෙන් 12.4%ක් අවුරුදු 60ට වැඩි ජනගහනය බවත් ය.

ඒ අනුව ඉදිරි දශක කිහිපයේදී ශ්‍රී ලංකාවේ වියපත් වීමේ වේගය තවත් ඉහළ යාහැකි ප්‍රවණතාවයක් ඇත.

2041 වන විට ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 25% එසේත් නැතිනම් සෑම 05 දෙනෙකුගෙන්ම එක් අයෙක් වැඩිහිටියෙක් විදිහට සංඛ්‍යාලේඛණවලින් පෙන්නුම් කරයි.

Exit mobile version