ඉන්දුනීසියාවට භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ජනප්‍රිය සංචාරක නිකේතන පිහිටි ලොම්බොක් දිවයිනේ අද (29) ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

බාලි දිවයින ආසන්නයේ පිහිටි මෙහි සිදුව ඇත්තේ රික්ටර් පරිමාණය අනුව 6.4 ක ප්‍රබල භූ කම්පනයකි.

Exit mobile version