ඉන්දීය අගමැති සහ ඉම්රාන් ඛාන් අතර දුරකථන සාකච්ඡාවක්

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉම්රාන් ඛාන් සමඟ දුරකථන සාකච්ඡාවක නිරත වී අැති බව විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එහිදී කලාපයේ සාමය සහ ආරක්ෂාව පිළිබඳව මූලික අවධානය යොමු වු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනන‌ේ.

Exit mobile version