ඉරාන විදේශ ඇමති සහ ජනපති අතර හමුවක්

ඉරාන විදේශ අමාත්‍ය මොහෙමඩ් මහතා ඊයේ (31) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.
දෙරට අතර දිගු කලක පටන් පවත්නා මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් සහ ශ්‍රී ලංකාවේ ඉරාන ආයෝජන තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙම හමුව සිදු විය.
Exit mobile version