නවතා තබා තිබුු බස් රථයක් ගිනි ගැනේ

දඹුල්ල පා‌ෙහ‌ොරන්වැව ප්‍රද‌ේශයේ ප‌ෞද්ගලික බස් රථයක් ගමන් වාර අවසන් කර නවතා තබා තිබියදී ගිනි ගැනීමකට ලක් වී ති‌බේ.

ප්‍රද‌ේශවාසින් හා ප‌ොලිසිය එක්ව ගින්න නිවා දමා ඇති අතර දඹුල්ල මහනගර සභාවේ ගිනිනිවීමේ ඒකකය ද ගින්න නිවා දැමීමට එක් වී ඇත.

Exit mobile version