කාන්තාවක විසින් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි

මුල්ලේරියාව – රුක්ගහවත්ත ප්‍රදේශයේදී කාන්තාවක විසින් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වේ.

ඊයේ (02) පස්වරුවේ සිදුව ඇති මෙම සිද්ධියේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

පොලීසිය සදහන් කළේ සිද්ධියට සම්බන්ධ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Exit mobile version