Home දේශීය පුවත් 68 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස පිංකමක්

68 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස පිංකමක්

0
68 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස පිංකමක්

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(2) පෙරවරුවේදි ශ්‍රි ලංකා යුද හමුදාවේ 68 වැනි සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියසදි ආගමික වතාවත් සිදු කෙරිණි.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් මැද ආශිර්වාද පිංකම පැවැත්විණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version