පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කථානායක හමුවෙයි

ශ්‍රී ලංකාවට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් ෆැට්‍රිශීයා ස්කොට්ලන්ඩ් මහත්මිය ඊයේ (03) දින කථානායක කරු ජයසුරිය මහතා හමුවිය.

කථානායකවරයා විසින් ඇය වෙත විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද  පිරිනමන ලදී.

Exit mobile version