රජයේ මුද්‍රණාල සේවකයින් අද සංකේත වර්ජනයක

රජයේ මුද්‍රණාල සේවකයින් අද මධ්‍යහන 12 සිට සංකේත වර්ජනයක් ආරම්භ කර අැති බවට වාර්තාවේ.

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පුද්ගලයින් යැයි පවසා 13 දෙනෙකු සේවයට එක් කරගැනීමට පාලනාධිකාරිය ගෙන ඇති තීරණයට විරෝධය පළ කිරීම සඳහා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව එහි වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු එම්.ඞී.ආර්. අතුල සඳහන් කරයි.

Exit mobile version