පොලිතීන් මලු වෙනුවට විකල්ප මලු

සුපිරි වෙළඳසැල් හා ප‍්‍රධාන පෙළේ ඇඟලූම් අලෙවිසල්වල භාණ්ඩ විකිණිමේ දී භාවිතා කෙරෙන පොලිතීන් මලු වෙනුවට විකල්ප මලු භාවිතයට ගැනීම කෙරෙහි එම ව්‍යාපාරිකයින්ගේ අවධානය යොමු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත.

Exit mobile version